Saturday 3 August 2013

Zeto Rule - 02





වැඩ ඇරබීමට පෙර බලය (විදුලිය) සිඳලීම තහවුරු කිරීම.

විදුලිය සම්බන්ද යම්කිසි කාර්යයක් කිරීමට පෙර හෝ විදුලිය භාවිතා වන යන්ත්‍ර අලුත්  වැඩියා කිරීමට පෙර විදුලිය විසන්දි කරඇති බවට සහතික කර ගත යුතුය.

මෙසේ සහතික කලගත් පසු විදුලිය විසන්දි කල ස්ථානයේ ඒ බව අන් අයට දැනගැනීම සඳහා TAG එකක් එල්ලා තැබිය යුතුය.
ඒ වගේ ම එම ස්ථානය Lock කිරීමට හැකියාවක් තියනවනම් Lock කරන්නත් පුළුවන් .


අපි මේ ක්‍රමයට LOCK OUT & TAG OUTකියල කියනවා. ඔන්න දැන් Current එක කපල තියෙන්නේ ,බය නැතුව වැඩ කරන්න පුළුවන්.

No comments:

Post a Comment